
Listing Type :
Driving School
Location :
Kandana
Opening Hours
- Monday :08:00 - 05:00
- Tuesday :08:00 - 05:00
- Wednesday :08:00 - 05:00
- Thursday :08:00 - 05:00
- Friday :08:00 - 05:00
- Saturday :08:00 - 05:00
- Sunday :08:00 - 05:00
Business name : DINESHI DRIVING SCHOOL
Business Category : Education / Driving School
Shop address : 399/1, Negombo Road, Kandana, Srilanka.
Contact no : 0115 245 212
Mobile : 077 6 933 823 | 077 3 681 096
Business start date : Since 1995
Facebook : Dineshi Learners
ඔබගේ රියදුරු පුහුණු අවශ්‍යතා සඳහා
දක්ෂ රියදුරු උපදේශක මඩුල්ලක් යටතේ
රියදුරු පුහුණුව ලබා ගැනීමට
එන්න අප හා එක්වන්න..
Learning to drive vehicles with ‘A’grade
cars
vans
Bus
motorcycles
Three wheels
Auto / Manual vehicles.
අප ආයතනය තුළින් කාන්තා ඔබට වටිනා අවස්ථාවක්.
කාන්තාවනි ඔබට රියදුරු බලපත්‍රය තිබුණත් තවම පුහුණුව නැද්ද?
එසේ නම් අදම පැමිණෙන්න අප ආයතනය වෙත්ම කරුණු ලබා ගන්න.
ඔබගේ නිවසටම පැමිණ, ඔබගේ ම මෝටර් රථයෙන් හෝ අප ආයතනයේ මෝටර් රථයකින් කාන්තා උපදේශිකාවක් විසින් පුහුණුව ලබා දෙනු ලැබේ.
ඔබට මෙයින් වාසි රැසක් හිමි වේ.
සහනදායි මිල ගණන් අය කරණු ලබන්නේ.
එමෙන්ම ඔබට පහසු කාල, දින වෙන් කර ගැනීමේ අවස්ථාව.
විම්සීම් – 077-3681096- දිනේශි ප්‍රනාන්දු
077-6933823- නිමල් ප්‍රනාන්දු
* Open 7 Days Of Week
* Easy Payment Terms
* Professional Lecturing For Theory Tests

Comments are closed here.