MIHIDUM LANDSCAPING SERVICE-veyangoda landscaping company-landscaping company in srilanka-garden planning service-veyangoda garden service-veyangoda landscaping-landscaping service veyangoda-garden making in veyangoda-gampaha landscaping-landscaping in gampaha-Srilanka landscaping-veyangoda-gampaha-srilanka.

409, Temple Road, Kumbaloluwa, Veyangoda, Srilanka. 071 221 0702
Posted on September 18, 2017 / 2469
Listing Type : Landscaping
Location : Veyangoda
Opening Hours
  • Monday :24 HOURS
  • Tuesday :24 HOURS
  • Wednesday :24 HOURS
  • Thursday :24 HOURS
  • Friday :24 HOURS
  • Saturday :24 HOURS
  • Sunday :24 HOURS

landscaping

Business name            : MIHIDUM LANDSCAPING SERVICE 
Business Category      : Landscaping
Shop address               : 409, Temple Road, Kumbaloluwa, Veyangoda, Srilanka.
Hot Line                       : 071 221 0702
Business start date     : Since 2000

Find Us On fb Click Here 

 

ඔබේ සිහින ඔබෙ සිතෑගි පරිදි අපි වර්ණවත් කරන්නෙමු

 

අපෙන් ඔබට…

 

ඔබගේ අතේ ඇති ගානට ගෙවතු අලංකරණය අපෙන්

ඉතා සුළු මුදලකට ඔබේ නිවස නිර්මාණය වී ඇති ආකාරයට ගැලපෙන පරිදි ගෙවතු අලංකරණ උපදෙස් සැපයීම  

කොහොඹ

කිරිපලු

කුඹුක්

මගුල්කරඳ

ඇට්ටේරිය

මාදං

දං

අරලිය

මයිල

වැනි ද්ශීය ශාක උපයෝගී කරගනිමින් ඔබගේ

ගෙමිදුල

කාර්‍යාලය

කර්මාන්තශාලාව

අදහාගත නොහැකි ස්වභාවික පරිසරයක් කර දීම

ඕනෑම තණකොළ වර්ගයක් , සියලුම වර්ගයේ බිම් ඇතුරුම් ගල් භාවිතා කරමින් නඩත්තු කටයුතු ඉතා පහසු වන අයුරින් නිර්මාණය කර දීම

පැරණි උද්‍යාන ක්‍රම භාවිතයට ගනිමින් කලාත්මන නිර්මාණයක් සාධාරණ මුදලකට විශ්වාසවන්තව නිර්මාණය කර දීම

(උද්‍යාන අලංකරණ කටයුතු වලට සම්බන්ධ ඕනෑම කටයුත්තක් කරදීමට අප බැඳී සිටින්නෙමු)  

 

 

(ගම්පහ දිස්ත්‍රික්කය තුල)

 

landscaping4-1

 

 

 

 

Features
Parking
Reviews
There are no reviews yet, why not be the first?
Leave a review
Criteria 1: Criteria 2: Criteria 3:
Related Listings