MIYURU MUSIC INSTITUTE-guitar classes-violin classes-flute classes-instruments selling-ragama music institute-music classes-ragama-srilanka
Posted on January 31, 2017 / 711
Listing Type : Music Classes
Location :
Opening Hours
  • Monday :09:00 - 09:00
  • Tuesday :09:00 - 09:00
  • Wednesday :09:00 - 09:00
  • Thursday :09:00 - 09:00
  • Friday :09:00 - 09:00
  • Saturday :09:00 - 09:00
  • Sunday :09:00 - 09:00

Business name                : MIYURU MUSIC INSTITUTE
Business Category          : Music Class
Business start date          : Since 2004 

 

miy

සංගීතයේ සොඳුරුතම ඉසව්ව සොයා යන ඔබට,

මියුරු කලායතනය

(ඉන්දියාවේ ලක්නව් විද්‍යාපීඨයේ අනුබද්ධ ආයතනයකි)

වයලීන් වාදනය 

බටනලා වාදනය 

සිතාර් වාදනය 

තබලා වාදනය 

ශාස්ත්‍රීය ගායනය 

ඕගන් වාදනය 

මෙලෝඩ්කා වාදනය 

සර්පිනා වාදනය 

ගිටාර් වාදනය 

ගැටබෙර වාදනය 

එස්රාජ් වාදනය 

නර්තනය 

 

අප ආයතනය තුලදී..

  • සියලුම වයස් සීමාවන් සඳහා විවෘතය 

  • රැකියා වල නියතු අයට විශේෂ කාලසටහන්

  • ඒක පුද්ගල පන්ති,කුඩා කණ්ඩායම් පන්ති සඳහා වෙලාව වෙන් කරවා ගත හැක

  • නිවසට පමිනද ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ

  • අ.පො.ස (ස/පෙළ , උ/පෙළ) විෂය නිර්දේශය

  • ශාස්ත්‍රීය ගායනය සරල ස්වර අභ්‍යාස වල සිටම උගන්වනු ලැබේ

  • ගාන්ධර්ව විභාග නිර්දේශය  

 

මෙහෙයවීම….

*මියුරු කලායතනාධිපති ප්‍රාසාංගික කලා විශේෂවේදී,ගාන්ධර්ව අවසාන, සංගීත විශාරද වාද්‍ය නිපුන්, දර්ශනපති රුක්ෂාන් ප්‍රසාද් මනම්පේරි.

*ප්‍රාසාංගික කලා විශේෂවේදී,ගාන්ධර්ව අවසාන, සංගීත විශාරද, ලක්ෂ්මි ප්‍රදීපිකා සමරවීර

*වාද්‍ය විශාරද තරිඳු බුද්දික

*ගරු ඩිප්ලෝමාධාරී සංගීත විශාරද දිලිනි සුබාශිනි (ප්‍රසාංගික කලා උපාදි අපේක්ෂිකා)

*විශාරද දිලින මදුශාන්  (ප්‍රසාංගික කලා උපාදි අපේක්ෂිකා)

*නර්තන ඩිප්ලෝමාධාරී ලක්ෂානි සංදීපා සමරවීර

 

 

Features
Parking
Reviews
There are no review yet, why not be the first.
Leave a review
Criteria 1: Criteria 2: Criteria 3: