
- Monday :Closed
- Tuesday :Closed
- Wednesday :Closed
- Thursday :Closed
- Friday :Closed
- Saturday :Closed
- Sunday :Closed
Business name : Alankara Titanium
Business Category : Carpet & Flooring Store
Shop address : piliyandala vishvakala juntion , Piliyandala, Sri Lanka
Contact no : 077 302 5733
Hot Line : 077 302 5733
Email : [email protected]
Facebook : Alankara Titanium
Alankara Titanium
වසර 10ක අත්දැකීම් ඇති Alankara Taitanium Floorfix අපි සූදානම් අනර්ඝ නිමාවකින්,
කාර්‍යක්ෂම සේවයක් ඔබට ලබා දෙන්න.
ඔයාගෙ කැමැත්ත අනුව අදම තෝර ගන්න
ඔබේ ගෙබිමට
මුළුතැන්ගෙට
නාන කාමරයට
වැරන්ඩාවට
වෙළඳසැලට
කාර්‍යාලය…
ඔබට අවශ්‍ය බිත්ති,පඩිපෙල,තාප්පය ඇතුළු ඕනෑම තැනකට සිතැඟි පරිදි වර්ණ හා මෝස්තර තෝරා ගැනීමේ හැකියාව ඇත.
ඔබට විශ්වාසනීය සේවාවක් ලබා දීමට අප සූදානම්.
ඉරි තැලීම් හා පතුරු ගැලවීම් නෑ
ජලයට, උෂ්ණත්වයට 100% ඔරොත්තු දෙයි
නිවැරදි ප්‍රමිතියෙන් යුක්තයි
සිසිලස රඳා පවතියි
පරිසර හිතකාමී
සියලුම අමුද්‍රව්‍ය එපොක්සි
/S/Bසමඟ වර්ග අඩියක් රු:220 සිට ඉහලට
#වසර_5ක_විශ්වාසනීය_වගකීම්_කාලයක්_ලිඛිතව බිල් පතක් මගින් ලබා_දීමට_අප__සූදානම්
♥️ ඔබට තවත් වාසි අවස්ථාවක්,,,ඔබ ටයිටේනියම් නිමාව හා පොටි හැඩලින් පේන්ට් සේවවාන්,,වොටබේස් සේවාවන් ඇත්නම්,,,ටයිටේනියම් සේවාව හැර අනෙකුත් සේවාවන් සදහා 20% වට්ටමක් යටතේ කරදීමට අප සූදානම්.
පසු සේවා සැපයීමේ පහසුව හේතු කොටගෙන බස්නාහිර පළාත ඇතුලත සේවාව සදහා අදම අප අමතන්න
TAITANIUM/WALL Puty/Paint/Waterbase##All services from AlankaraTaitanium floorfix&painting with high finish with warranty
AlankaraTitanium FloorFix&painting
Like With Us
Hot Line
077 302 5733