Blue Sky Bungalow- blue sky bunglow nuwara eliya-nuwara eliya bunglows-bunglows in nuwara eliya-nuwara eliya hotels-hotels in nuwara eliya-tourist bunglows in nuwara eliya-blue sky bunglow sri lanka-sri lanka bunglows-hotels in sri lanka-tourist bunglows in sri lanka-blue sky bunglow-nuwara eliya-sri lanka

Nuwara Eliya, Sri Lanka
Posted on March 23, 2024 / 12
Listing Type : Hotels & Reception Halls

 

No.43, block 100,

Meepilimane,

Nuwara Eliya

0740800263

[email protected]

 

Find Us Via :

 

සීතල නුවරඑළියේ සැලළිහිණි වසන්ත සැණකෙළිය 💐🌹🌺🪷🥀🌸🌾🏜️ බලන්න එන ඔයාලට මෙන්න නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුළුවන් ලස්සන Holiday Bungalow🏘️ එකක් තමයි #Nuwaraeliya_Blue_Sky_Bungalow කියන්නේ….. මේක තියෙන්නේ නුවරඑළිය අඹේවෙල පාරේ… 🦋 👣 🐴 🌿 🍃 🌸 🤎 මේ Bungalow එක තියෙන්නේ කන්දේ ඇළ(Kande Ela Lake), ස්ට්‍රෝබෙරි ෆාම්(Strawberry Farm)🍓🍓, අඹේවෙල නිව්සිලන්ඩ ෆාම්(Abewala New Zealand Farm)🧀🥛🐇🐄🐂 වගේ ම ලෝකාන්තය(World’s End)🏞️🏜️🌄 හරි ම ළගින්… ඉතින් මෙතන ඉදන් හරි ම ලේසියෙන් මේ කියන තැන් ඔයාලට බලාන්න යන්න පුළුවන්

ඔයාලගේ පවුලේ අය එක්ක,👪🧑‍🍼 , යාලුවෝ 👩‍❤️‍👩👭එක්ක ඉන්න පුළුවන් සුපිරි තැනක් තමයි #Nuwaraeliya_Blue_Sky_Bungalow කියන්නේ.. 🥰🏡️ මේක කාමර 04ක්, නාන කාමර 02(උණු වතුර සහිත), සාලයක් සහ සියලු උපකරණ සමග කුස්සියක ඇත.. ඔබේ පහසු පරිදි ඔබට කෑම පිස ගැනීමට හෝ අවශ්‍ය නම් කෝකියෙක් වූවද සැපයිය හැක.🏡️ #Nuwaraeliya_Blue_Sky_Bungalow පහසුවෙන් 12 දෙනෙක්ට ඉන්න පුලුවන්..👨‍👩‍👧‍👦 🧑‍🤝‍🧑👪

සින්දුවක් කියලා 🎤🔊🎵🎧🎶 රස කෑම ටිකක් කාලා 🍝️ BBQ එකක් දාලා 🍗😋 හිතේ හැටියට enjoy කරලා 💃 🕺ගෙදර වගේ නිදහසේ ඉදලා යන්න එන්න #Nuwaraeliya_Blue_Sky_Bungalow එකට.. 🧡🏡️

➡️ ඉතින් ඉක්මනින් ඔයාලාගේ දවස වෙන්කර ගන්න අදම අපට කතා කරන්න
0740800263(Whatsapp)😍😍….

#Nuwaraeliya_Blue_Sky_Bungalow👉 # සිට 👇

📍#නුවරඑළිය_නගරය(6km – විනාඩි 15)
📍#නානුඔය_දුම්රිය ස්ථානය(6km-විනාඩි15)
📍#අබේවල_ගොවිපල (12km – විනාඩි 30)
📍#ලෝකාන්තය (23km – විනාඩි 45)
📍#ස්ට්‍රෝබෙරි_ෆාම් (5km – විනාඩි 10)
📍#සීතා_අම්මාන්_කෝවිල ( 11km – විනාඩි 20)
📍#හක්ගල_උද්භිද_උද්‍යානය(12km-විනාඩි 30)
📍#ග්‍රෙගරි_වැව (6km – විනාඩි 15)
📍#වික්ටෝරියා_උද්‍යානය (6km – විනාඩි 15)
📍#ලවස්_ලිප්_ දිය_ඇල්ල (11km – විනාඩි 30)
📍#පිදුරුතලාගල_කන්ද (16km – විනාඩි 45)

 

Facilities👇

🌀 04 Rooms With 3 Double Bed & 02 Triple Bed 🛏️🛏️
🌀 02 Bathrooms🚽🧻
🌀 Hot Water🚿🛁
🌀 Sitting Area With TV🛋️🖥️
🌀 Dining Area
🌀 Kitchen With All Facilities 🍽️🔪
(Cook If You Want Can Arrange)
🌀 Car Park For 04 Vehicles 🚗🚐
🌀 BBQ Machine🍗🥩(Additional charges apply)
🌀 Shisha Machine✨🚬(Additional charges apply)
🌀 Karaoke Speaker 🔊🎤🎵🎧🧑‍🎤(Additional charges apply)
🌀 Mountains View & Calm Place⛰️

Can Accommodate 12 Pax Comfortably(if you can arrange 15 pax maximum)
🧚🕺💃👯👨‍👩‍👧‍👦

Nuwaraeliya Blue Sky Bungalow to
👉 Attractions 👇

📍Nuwaraeliya_City (6km – 15 minutes)
📍Nanuoya_Railway_Station (6km – 15 minutes)
📍Abewala_Farm (12km – 30 minutes)
📍World’s_End_Horton_Place (23km – 45 minutes)
📍Strawberry_Farm (5km – 10 minutes)
📍Seetha_Amman Kovil (11km – 20 minutes)
📍Hakgala_Botanical_Garden (12km – 30 minutes)
📍Gregory_Lake (6km – 15 minutes)
📍Victoria_Park (6km -15 minutes)
📍Lover’s_Leap_Water_Fall (11km – 30 minutes)
📍Piduruthalagala_Mountain (16km – 45 minutes)

👉Drop Pick Service 🛬🛫
👉Scooter Rent 🛵
👉Cab Service 🚗🚐

😊 Make your reservations now !!👇
📲 Call : 074-0800263(Whatsapp)

➡️ Our Check In / Check Out Times
👉 Check In – 12.30 PM
👉 Check Out – 10.30 AM

 

 

Features
Parking
Reviews
There are no reviews yet, why not be the first?
Leave a review
Criteria 1: Criteria 2: Criteria 3:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Listings