Italian Language Centro -Italian Language Class -Puttalam Italian Language -learn Italian Language Puttalam -Puttalam best italy class -Italian Language puttalam -Italian Language Center puttalam -Italy Teachers and Tuition puttalam

Posted on May 15, 2025 / 52
Listing Type : Classes
Location : Puttalam
Opening Hours
  • Monday :Closed
  • Tuesday :Closed
  • Wednesday :Closed
  • Thursday :Closed
  • Friday :Closed
  • Saturday :Closed
  • Sunday :Closed

Business name          : Italian Language Centro
Business Category         : Language School
Shop address                  : Puttalam Srilanka
Contact no                   : 
Hot Line                       : 

Facebook                          :

 

Italian Language Centro

කතා කරන ඉතාලි පන්තිය..

 

(රැකියාවන් සහ පාසල් , විශ්වවිද්යාලයීය අධ්යාපනය සදහා )
11 වන කණ්ඩායම-හලාවත physical සහ online
( සිකුරාදා හවස 6-9 )
එ12 වන කණ්ඩායම කටුනේරිය physical
( සෙනසුරාදා උදේ 9 -12 )
ඉතාලි භාෂාව සදහා හොදම physical සහ online පාඨමාලාව ……..
ඉතාලි දෙශියේ ඔබ භාෂාව නොදන්න අයෙක් නම් ඔබට රැකියාවක් සොයා ගැනිම ඉතාමත් අමාරු දෙයක් වනු ඈත.

මෙම පාඨමාලාව උගන්වනු ලබන්නෙ ඉතාලියේ Bologna විශ්වවිද්යාලයීය අධ්යාපනය ලැබු භාෂාව පිළිබඳව වසර 30 පමණ අත්දැකීම් ලත් ප්රවීන ගුරුවරියක ගෙනි. එම නිසා ඔබට ඉතාමත් නිවැරැදි දැනුමක් ,භාෂා හසුරවන ආකාරය ඉගෙන ගත හැක.

A1 සහ A2 යන level දෙකම යටතේ කතා කිරිම, කියවීම සහ ලිවීම ඉගැන්වීම් සිදු කරන අතර මෙහිදී ඔබට නිවැරදිව කතා කිරිමට ප්රායොගිකව උගන්වනු පාඨමාලාවකි.
මෙය සහතික පත් සහිත පාඨමාලාවකි
කාලය: මාස 4 ක කාලයක්
වේලාව සහ දිනය :
සෑම සිකුරාදා දිනයකම හවස 6 -සිට 9 දක්වා හලාවත දී
සෑම සෙනසුරාදා දිනයකම උදේ 9 සිට 12 කටුනේරියේ දි
නව පාඨමාලාවට ඇතුලත් විය හැකි දිනයන් : ආරම්භ දිනය
සිට සති 4ක් දක්වා පමණයී
ඔබේ ආසනය අදම වෙන් කර ගන්න..

Features
View: Park
Reviews
There are no reviews yet, why not be the first?
Leave a review
Criteria 1: Criteria 2: Criteria 3:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Listings