ENGLISH BY LAKSHITHA PRASAD පැය 24න් කඩ්ඩ-nugegoda english classes-nugegoda spoken english-fast english learning class nugegoda-lakshitha prasad-lakshitha prasad english class-nugegoda-spoken english classes in nugegoda-srilankan spoken english class-srilanka-nugegoda-srilanka.

SASIP Nugegoda, Srilanka. 076 880 0009
Posted on August 16, 2018 / 2948
Listing Type : Classes
Location : Nugegoda
Opening Hours
  • Monday :08:00 - 05:00
  • Tuesday :08:00 - 05:00
  • Wednesday :08:00 - 05:00
  • Thursday :08:00 - 05:00
  • Friday :08:00 - 05:00
  • Saturday :08:00 - 05:00
  • Sunday :Closed
24

ENGLISH BY

LAKSHITHA PRASAD  

076 880 0009

SASIP Nugegoda (සැසිප් නුගේගොඩ)

IMG-20180816-WA0000

  • ඉංග්‍රීසි නැතුව ඉස්සරහට යන්න බැ නේද

  • ඉංග්‍රීසි නැතුව ඔබේ උසස් අධ්‍යාපනය හදාරන්න බැ නේද

  • ඉංග්‍රීසි නැතුව පිළිගැනීමක් නැ නේද

  • English Courses වලට ගියත් තාම ඉංග්‍රීසි කතා කරන්න බැ නේද

  • ඉංග්‍රීසි බැරි නිසා සමාජයෙන් ඔබව කොන් උනාද

 

එහෙනම් මෙන්න සුපිරිම විසඳුම 

සැප්තැම්බර් මස 12 වන බදාදා උදැසන 8:00

pra

ශ්‍රී ලංකාවේ පමකන් නොව මුළු ලෝකයේම ප්‍රථම වතාවට ඔබට ඔබවම අදහාගත නොහැකි අයුරින් පැය 24ක් ඇතුලත ඉංග්‍රීසි භාෂාවෙන් ඔබව අති දක්ෂ කථිකයෙකු සේ කථා කරවන එකම පාඨමාලාව.

එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඔබ කිසිදිනක අත් නොදුටු ඉංග්‍රීසි ඉගැන්වීමේ නව සොයාගැනීම

ඉංග්‍රීසි ඉගෙනීමට අදාලව නූතන ප්‍රබල මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් හා ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමවේදයන් අභියෝගයකට ලක් කරමින්, වෙනස්ම වෙනස්, නව සුපිරි ක්‍රමවේදයක් මගින් පැය 24ක් ඇතුලත ඔබව අති දක්ෂ ඉංග්‍රීසි කථිකයෙකු බවට පත්කරන එකම ඉංග්‍රීසි පාඨමාලාව

කිසිම අකුරක් හෝ, වචනයක් නොලියන බැවින් කිසිම පොතක්, පැනක් අවශ්‍ය නැත

ඉංග්‍රීසි පිළිබඳව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැත

මේ වනවිට පාඨමාලා විශාල ප්‍රමාණයක් අවසන් කර ඇති අතර සියල්ලක්ම 100% ක් අති සාර්ථකය.

මෙම “පැය 24න් කඩ්ඩ” පාඨමාලාව අවසානයේදී ඔබට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට, පැවසීමට, තේරුම්ගැනීමට බැරි දෙයක් නොහැකි උවහොත් හෝ ඔබට අති දක්ෂයෙකු සේ කථා කිරීමට නොහැකි උවහොත් ඔබ ගෙවූ මුදල මෙන් දෙගුණයක් නැවත ඔබට දෙන බවට ලිඛිතව සහතිකයක් දෙන එකම පාඨමාලාව.

පාඨමාලාව අවසානයේ දී ඔබට සිංහල කතා කිරීමට වඩා ඉංග්‍රීසියෙන් කතා කිරීම පහසු බව ඔබටම හැඟෙ

වයස් භේදයකින් තොරව පාසල් යන, පාසල් හැරගිය සහ වැඩිහිටි ඕනෑම අයෙකුට සහභාගී විය හැක

පැය 24න් කඩ්ඩපාඨමාලාවට ඔබට අවශ්‍ය සුදුසුකම් ඉංග්‍රීසි කියා භාෂාවක් ලෝකයේ තියන බව දැනගෙන සිටීම පමණයි 

නව පාඨමාලාව ආරම්භය

සැප්තැම්බර් මස 12 වන බදාදා උදැසන 8:00 ට 

වැඩි විස්තර සඳහා ඉහත අංක අමතන්න

Features
Air Conditioner
Parking
Reviews
There are no reviews yet, why not be the first?
Leave a review
Criteria 1: Criteria 2: Criteria 3:
Comments

Comments are closed here.