Blush Hair& Beauty Lounge -luxurious hair pitakotte -nail services pitakotte -luxurious nail services pitakotte – stylish haircut pitakotte -flawless nails pitakotte – relaxing beauty treatment pitakotte

Posted on April 17, 2025 / 13
Listing Type : Classes
Location : Pitakotte
Opening Hours
  • Monday :Closed
  • Tuesday :Closed
  • Wednesday :Closed
  • Thursday :Closed
  • Friday :Closed
  • Saturday :Closed
  • Sunday :Closed

Business name          : Blush Hair& Beauty Lounge 
Business Category         : Beauty Salon
Shop address                  : 82/B,perera mawatha,sri jayawardhanepura kotte, Pita Kotte, Sri Lanka
Contact no                   :  077 545 7435
Hot Line                       :  077 545 7435
:

Facebook                          : Blush Hair& Beauty Lounge 

 


𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝗕𝗹𝘂𝘀𝗵 𝗛𝗮𝗶𝗿 & 𝗕𝗲𝗮𝘂𝘁𝘆 𝗡𝗮𝗶𝗹𝘀 𝗟𝗼𝘂𝗻𝗴𝗲! 

Your one-stop destination for luxurious hair, beauty, and nail services. Whether you’re looking for a stylish haircut, flawless nails, or a relaxing beauty treatment, we’re here to make you feel confident and radiant!

📅 Book your appointment today!

📍 82/B,Perera mawatha,sri jayawardhanapura kotte

📞 +94775457435

💕
✨
𝐍𝐚𝐢𝐥 art course pitakotte

ජාත්යන්තරව පිලිගත් සහතිකපතක් සමග වෘත්තීය නිය අලංකරණ ශිල්පියෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න …

අප හා එක් වන්න ..

❗️2025 සදහා සිසුවියන් ලියාපදිංචි කෙරේ..

𝐂𝐔𝐂𝐂𝐈𝐎 𝐍𝐚𝐢𝐥 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 🇺🇸🏅
පාඨමාලාව සදහා දැන් ඔබටත් අප හා සම්බන්ධ විය හැක.(TVEC registered)

🇺🇸CUCCIO ඇමරිකා එක්සත් ජනපදය – රටවල් 160 ක පිළිගත් සහ අනුමත සහතික ප්රදානය කරනු ඇත..

📌පළමු දින නොමිලේ

📌CUCCIO නිෂ්පාදන පන්තියේ පුහුණුවීම් සඳහා ලබා දෙනු ඇත.

📌තනි තනිවම සියලුම සිසුවියන් සදහා 100%ප්රායෝගික පුහුණුව ලබා දෙනු ලැබේ

📌මූලික දැනුමක් අවශ්ය නැත.. මුලසිට සරලව ඉගැන්වීම් සිදු කෙරේ..

📌ආදාල විෂය කරුණු ඇතුලත් (PDF) ලබා දේ..

📌NITA ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ අනුමත (NAIL TECHNICIAN )ජාතික සහතික පතක් ලබා ගැනීමේ අවස්ථාවද හිමි වේ…

📌මෙහෙයවීම: Madu wijegunawardana (වසර 15 රූපලාවන්ය ක්ෂේත්රයේ පලපුරුද්ද..
NVQ Level 4 (Hair,Beauty,Bridal)
Coccio USA 🇱🇷International Instructor

දැන්ම අප හා එක්විය හැක ලියාපදිංචි සදහා
0775457435 – Madu
0740508513 – Dilki 

 

Features
Parking
View: Park
Reviews
There are no reviews yet, why not be the first?
Leave a review
Criteria 1: Criteria 2: Criteria 3:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Listings