ENGLISH BY LAKSHITHA PRASAD පැය 24න් කඩ්ඩ-nugegoda english classes-nugegoda spoken english-fast english learning class nugegoda-lakshitha prasad-lakshitha prasad english class-nugegoda-spoken english classes in nugegoda-srilankan spoken english class-srilanka-nugegoda-srilanka.
SASIP Nugegoda, Srilanka. 076 880 0009
ENGLISH BY
LAKSHITHA PRASAD
076 880 0009
SASIP Nugegoda (සැසිප් නුගේගොඩ)
-
ඉංග්‍රීසි නැතුව ඉස්සරහට යන්න බැ නේද
-
ඉංග්‍රීසි නැතුව ඔබේ උසස් අධ්‍යාපනය හදාරන්න බැ නේද
-
ඉංග්‍රීසි නැතුව පිළිගැනීමක් නැ නේද
-
English Courses වලට ගියත් තාම ඉංග්‍රීසි කතා කරන්න බැ නේද
-
ඉංග්‍රීසි බැරි නිසා සමාජයෙන් ඔබව කොන් උනාද
එහෙනම් මෙන්න සුපිරිම විසඳුම
සැප්තැම්බර් මස 12 වන බදාදා උදැසන 8:00 ට
ශ්‍රී ලංකාවේ පමකන් නොව මුළු ලෝකයේම ප්‍රථම වතාවට ඔබට ඔබවම අදහාගත නොහැකි අයුරින් පැය 24ක් ඇතුලත ඉංග්‍රීසි භාෂාවෙන් ඔබව අති දක්ෂ කථිකයෙකු සේ කථා කරවන එකම පාඨමාලාව.
එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඔබ කිසිදිනක අත් නොදුටු ඉංග්‍රීසි ඉගැන්වීමේ නව සොයාගැනීම
ඉංග්‍රීසි ඉගෙනීමට අදාලව නූතන ප්‍රබල මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් හා ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමවේදයන් අභියෝගයකට ලක් කරමින්, වෙනස්ම වෙනස්, නව සුපිරි ක්‍රමවේදයක් මගින් පැය 24ක් ඇතුලත ඔබව අති දක්ෂ ඉංග්‍රීසි කථිකයෙකු බවට පත්කරන එකම ඉංග්‍රීසි පාඨමාලාව
කිසිම අකුරක් හෝ, වචනයක් නොලියන බැවින් කිසිම පොතක්, පැනක් අවශ්‍ය නැත
ඉංග්‍රීසි පිළිබඳව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැත
මේ වනවිට පාඨමාලා විශාල ප්‍රමාණයක් අවසන් කර ඇති අතර සියල්ලක්ම 100% ක් අති සාර්ථකය.
මෙම “පැය 24න් කඩ්ඩ” පාඨමාලාව අවසානයේදී ඔබට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට, පැවසීමට, තේරුම්ගැනීමට බැරි දෙයක් නොහැකි උවහොත් හෝ ඔබට අති දක්ෂයෙකු සේ කථා කිරීමට නොහැකි උවහොත් ඔබ ගෙවූ මුදල මෙන් දෙගුණයක් නැවත ඔබට දෙන බවට ලිඛිතව සහතිකයක් දෙන එකම පාඨමාලාව.
පාඨමාලාව අවසානයේ දී ඔබට සිංහල කතා කිරීමට වඩා ඉංග්‍රීසියෙන් කතා කිරීම පහසු බව ඔබටම හැඟෙ
වයස් භේදයකින් තොරව පාසල් යන, පාසල් හැරගිය සහ වැඩිහිටි ඕනෑම අයෙකුට සහභාගී විය හැක
“පැය 24න් කඩ්ඩ” පාඨමාලාවට ඔබට අවශ්‍ය සුදුසුකම් ඉංග්‍රීසි කියා භාෂාවක් ලෝකයේ තියන බව දැනගෙන සිටීම පමණයි
නව පාඨමාලාව ආරම්භය
සැප්තැම්බර් මස 12 වන බදාදා උදැසන 8:00 ට
වැඩි විස්තර සඳහා ඉහත අංක අමතන්න



- KRISH -Gampaha IELTS classes -IELTS course gampaha -PTE classes gampaha -IELTS training center gampaha -Best IELTS institute gampaha -Best PTE course gampaha -PTE coaching center gampaha -IELTS and PTE classes gampaha
- KRISH -Kelaniya IELTS classes -IELTS course Kelaniya -PTE classes Kelaniya -IELTS training center Kelaniya -Best IELTS institute Kelaniya -Best PTE course Kelaniya -PTE coaching center Kelaniya -IELTS and PTE classes Kelaniya
- Italian Language Centro -Italian Language Class -Puttalam Italian Language -learn Italian Language Puttalam -Puttalam best italy class -Italian Language puttalam -Italian Language Center puttalam -Italy Teachers and Tuition puttalam
- Dr. Sandaruwan Perera -Accounting class Battaramulla -best accounting class battaramulla -accounting best results class battaramulla -class accounting battaramulla -a/l accounting battaramulla –
- Blush Hair& Beauty Lounge -luxurious hair pitakotte -nail services pitakotte -luxurious nail services pitakotte – stylish haircut pitakotte -flawless nails pitakotte – relaxing beauty treatment pitakotte
- IRASMA WATTALA-tuition classes-physics-chemistry-biology-wattala-srilanka
- Ariya Book Shop, Hunupitiya, Hendala, Wattala, Srilanka. 071 4 809 111
Comments are closed here.